Uncategorized

#3 #4

2022 ශ්‍රී ලංකා ජාතික බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය පසුගිය ජනවාරි මස 16 වනදා සිට 22 වනදා තෙක් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. පෙර වසර වල දී මෙන් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ ශූරතා තරගාවලි ද්විත්වයක් ආකාරයට මෙවර තරගාවලිය පැවැත්විණි. ඒ අනුව මෙවර පැවැත්වූයේ 70වන ජාතික ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය හා 38 වන ජාතික කණිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියයි. තරගාවලියේ විවෘත

#3 #4 Read More »

#3 #3

රුහුණු විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කරනු ලැබූ එල්ලේ තරගාවලිය සදහා විවිධ විශ්වවිද්‍යාල නියෝජනය කරමින් බාලක හා බාලිකා කණ්ඩායම් කිහිපයක් සහභාගී විය. රුහුණු විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් බාලක කණ්ඩායම් ද, රුහුණු විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් බාලිකා කණ්ඩායම් ද මෙම එල්ලේ තරගාවලිය සදහා ඉදිරිපත් විය. එහිදී

#3 #3 Read More »

#3 #2

“විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය – 2022” ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය ම‍ඟින් සංවිධානය කරනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය මෙවර 13 වන වරටත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් ව පවතියි. එළැඹෙන සැප්තැම්බර් මස පළමු (01) වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය සුමංගල සභාසදයේ දී ඇගයුම් උත්සවය පැවැත්මට නියමිත ය. සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා

#3 #2 Read More »

#2

NSBM සරසවිය මඟින් සංවිධානය කළ “USPORT-22” ක්‍රීඩා තරගාවලියේ විශ්වවිද්‍යාලයීය බැඩ්මින්ටන් ඉසව්ව පසුගිය 29, 30 යන දෙදින තුළ NSBM විශ්වවිද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. මෙම ශූරතාවලිය සඳහා කාන්තා බැඩ්මින්ටන් කණ්ඩායම් 7 ක් සහ පිරිමි බැඩ්මින්ටන් කණ්ඩායම් 11 ක් තරඟ වැදුණු අතර එහි දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පිරිමි බැඩ්මින්ටන් කණ්ඩායම ශූරතාවලියේ තෙවන ස්ථානය ද, කාන්තා බැඩ්මින්ටන් කණ්ඩායම

#2 Read More »

#3

47 වන ජාතික මහා ක්‍රීඩා උලෙළේ සබරගමු පළාත් ක්‍රීඩා තරඟ ඊයේ(16) සහ අද(17) දෙදින තුළ පැවැත්වුණි. ඊයේ දිනයේ රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩක ළහිරු කේෂාන් නව තරඟාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ක්‍රීඩා අධ්‍යනාංශයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ළහිරු කේෂාන් අන්තර් විශ්වවිද්‍යාලයීය මට්ටමේ වාර්තා

#3 Read More »

Webometrix ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවෙහි හොඳම විශ්වවිද්‍යාල අතුරින් දෙවන ස්ථානයට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පත්ව ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් හි 1964 වන ස්ථානය තෙක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබීම ද සුවිශේෂී ය. Webometrix ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ හොඳම විශ්වවිද්‍යාලය බවට කොළඹ විශ්වවිද්‍යාලය පත්ව ඇති අතර ඔවුන් ලෝක ශ්‍රේණිගත කිරීමෙහි 1534වන ස්ථානයේ

Read More »

Scroll to Top