ජපුර ලියන්නෝ

වැස්ස ඉන්නෙත් උණ අරං

\”මම ලියන දෙයක් ඔයාට ඔයාගේ කරගන්න පුළුවන් නම් එතන තමා කතුවරයා සාර්ථක වෙන්නේ\” – කනිෂ්ක මහේන්ද්‍ර විජයරත්න ලෝකය සහ සමාජයහි සිදුවන දෑ තත්ත්වාකාරයෙන් දැක ඒ පිළිබඳව සහෘදයා තුළ යථාර්ථවත් හැඟීම් ගොඩ නැංවීමට කරනු ලබන විශේෂ සාහිත්‍ය නිර්මාණයක් ලෙස කවිය හැඳින්විය හැකිය. සෙසු සාහිත්‍ය නිර්මාණ අතුරින් කවිය විශේෂ වන්නේ ප්‍රතිභාපූර්ණ පරිකල්පනය තුළින් සුවිශේෂී කාව්‍ය අලංකාර යොදාගෙන […]

වැස්ස ඉන්නෙත් උණ අරං Read More »

මුරණ්ඩු BubbleGum

\”ඕනෑම නිර්මාණයක තිඹිරිගෙය වෙන්නේ නිර්මාණකරුවාගේ චිත්ත සන්තානය\”- ශේන්යා ප්‍රනාන්දු, මුරණ්ඩු bubblegum සමඟින්… ලිවීමේ කලාව කියන්නේ රසාස්වාදයක් උද්දීපනය කරමින් හදක් නිවා සුවපත් කළ හැකි භාවනාවක් මෙන්ම හදවතකට ආමන්ත්‍රණය කළ හැකි ප්‍රබල අවියකි. නිර්මාණශීලී ශෛලියකින් සිතුවිල්ලකට පණ පොවා, එය වදනකට පෙරළන්නට නිර්මාණකරුවන් සතු හැකියාව අපූරුය. තම ජීවන අත්දැකීම් නවමු මානයකින් දකිමින් තම චිත්ත සන්තානයේ හට ගන්නා අදහස්

මුරණ්ඩු BubbleGum Read More »

හිතක් විනිවිද

අත්දැකීමට එහා ගිය නිර්මාණශීලිත්වය ඔප දැමූ ඇය: නිලක්ෂි සවීණා, හිතක් විනිවිඳ සමඟින්… ජීවිතයේ රසමුසු තැන් තම පෑන් තුඩට කැටි කර ලොවක් මවිත කරන්නා වූ කලාවකි ලේඛනය.එය ජාතියක ස්පන්දනයයි. කුමාරතුංග මුනිදාස ශූරීන්, මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්, ටී.බී.ඉලංගරත්න මහතා, එස්.මහින්ද හිමිපාණන් ආදී ගද්‍ය පද්‍ය රචකයන් ඔවුන් ගේ නිර්මාණ තුළින් අපේ හදවත් ස්පර්ශ කරන්නට සමත් විය. රසවින්දනය, ජීවිතාවබෝධය අපට

හිතක් විනිවිද Read More »

පතොක් ප්‍රේමය

\”මම ලිවීම තුළින් නිවීමක් දකිනවා\” – අමිල නුවන් ශ්‍රී ශාන්, පතොක් ප්‍රේමිය සමඟින් කලාව යනු මිනිසාගේ හැඟීම් සමුදායන් සංතෘප්ත කරන්නා වූ අපූර්ව මාධ්‍යකි. විවිධ වූ කලා මාධ්‍යන් තුළින් කලාකරුවා තම පරිකල්පනය පිළිඹිබු කරනු ලබයි. ලිවීම තම ධනය කොටගත් ලේඛකයින් අගනා වූ කෘතීන් පාඨකයාට පිරිනමනු ලබන්නේ \”කියවීම මිනිසා සම්පුර්ණ කරයි\” යන රුවන් වැකිය අරුත් ගන්වමිනි. කවිය

පතොක් ප්‍රේමය Read More »

Scroll to Top